අරමුණ — නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයන්ගේ ගැම්ම

Aramuna
1 min readFeb 1, 2021

--

“Leading the Sri Lankans towards emotionally, economically and intellectually advanced future”

ශ්‍රී ලාංකිකයන් ආර්ථික සාමාජීය සහ බුද්ධිමය වශයෙන් උසස් සමාජයක් කරා මෙහෙයවීමට නායකත්වය දීම අපේ දර්ශනය යි.

අපගේ මෙහෙවර

  1. තරුණ ව්‍යවසායකයන් සහ දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යාමට සවියක් වීම.
  2. සමාජ වෙළඳපොල ආර්ථිකය ප්‍රවර්ධනය තුළින් වෘත්තිකයන් බලගැන්වීම හා ගෝලීය ප්‍රවණතාවයන් හමුවේ “රට පෙරට” යනුවෙන් සිතන පරපුරක් බිහිකිරීම.
  3. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති පිළිබඳ කතිකාවතක් ගොඩ නගන බුද්ධිමය කවයක් ලෙස කටයුතු කිරීම.
  4. දේශීය ව්‍යවසායකයන් මීළඟ දශකයේ අභියෝග සඳහා සූදානම් කිරීම.

VISION

“Leading the sri lankans towards emotionally, economically and intellectually advanced future”

MISSION

  1. Grooming young Sri Lankan entrepreneurs and developing local businesses to explore global markets.
  2. Promoting Social Market Economy among youth and professionals to prepare the country to face new global trends with a “Sri Lanka First” mindset.
  3. A Think Tank and to provide feedback on The Public and Private sector policies
  4. Youth Skills and Professional Development — Preparing Sri Lanka for the next decade Preparing youth to meet global trends and demand, by empowering them with required professional

--

--

Aramuna

නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයන්ගේ ගැම්ම. A Purpose for the Creative Sri Lankan