කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, Block Chain, ත්‍රිමාණ මුද්‍රණය (3D printing), IOT ආදී විවිධ තාක්ෂණික යෙදුම් (Jargon) අද සමාජය තුළ සුලබව යෙදෙනු දැකිය හැක. බටහිර විද්‍යාවේ සුවිශේෂී යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ බටහිර විද්‍යාව පමණක් උත්කර්ෂයට නැංවීම නොවන අතර, දැනට ලෝකය තුළ ආධිපත්‍යය දරන බටහිර…